විඩියෝ හා පින්තුර එකපාර බාගමු Neo Downloader

අද මම ඔයගොල්ලන්ට අරන් ආව තවත්  වටින සහ හුගාක් අයට ප්‍රයෝඡනවත් වෙන Software කැල්ලක්. මේකෙන් වෙන්නේ එකපාර පින්තුර ගොඩක් Download කරගන්න පුලුවන්' අපිට කරන්න තියන්නේ ලින්ක් එක දෙන්න විතරයි. පින්තුර විඩියේ විතරක් නෙමෙයි තවත් හුගක් දෙවල් Download කරන්න පුලුවන්. ‍ඩව්න්ලොඩරේ මේතනින් බාගන්න (නත්නම් පහලින් හරි බාගන්න) මේක Trial Version  එකක් ඒත් වැඩ කරගන්න පුලුවන් අවුලක් නැතුව!.
download
2.6 MB
download
2.5 MB

You Tube Fun!!


හුග දවසකින් මේ පැත්තේ එන්න හම්බුනේ.. මේ දවස් වල ඉවර කරන්න ඔනේ හදිස්ස වැඩ ටිකක් තිබ්බ නිසා පොස්ට් එකක් දාන්න Time එකක් තිබ්බේ නෑ.. හරි ඔන්න අදත් පොඩි Trick එකක් හම්බුනා. ඔයගොල්ලො You Tube Videos බලනකොට Video එක Load වෙන්න වෙලා යනවා නේ? කව්රුත් කැමති කැඩි කැඩි යන වට වඩා වි‍ඩියෝ එක එකපාර load උනාම බලන්න නේ! සමහරුන්ට ඔක ලොඩ් වෙනකල් ඉන්න බැ නේ එක විදියකට එහෙම ඉන්න බැරි අයට මේක ‍ප්‍රයොඡනවත් වෙයි.. You Tube Player එකෙන් Game ගහන විදිය තමයි කියන්න ‍ය‍න්නේ...
මුලින්ම විඩියෝ එක Load වෙන්න දෙන්නකෝ. ලොඩ් වෙන්න කියන්නේ ඹක්කොම නෙමේයි ටිකක් ලොඩ් වෙන්න දෙන්න. ඉට පස්සේ ආයේ මුලට අරන් Pause කරන්න කරලා ඇරෝ කී වලින් වම් පැත්තේ බටන් එක ඔබාගෙන උඩ ඇරෝ එකත් ඒ එකක්ම ඹබන්න (Left + Up). චුට්ටක් වෙලා ඉන්න ඉට පස්සේ පොඩි snake game එකක් Player එකේ පෙන්නයි (පහල වගේ). ඉට පස්සේ ඉතින් ලොඩ් වෙනකල් ආතල් එකට පොඩ්ඩක Play කරන්න!!

Animator Vs. Animation Collaction




මේක බල්න්නකෝ.......
ANIMATOR VS ANIMATION I

Step Up 3 Sound Tracks Download කරගන්න.

2011 මේ අවුරැද්දේ මගේ පලවෙනි Post එක ඔන්න දාන්න යන්නේ.. Step up 3 ගැන කව්රැත් දන්නවනේ දැන් හැමෝම වගේ බලලත් ඇති නේ?.. Movie එක නෙමේයි මම Movie එකේ Soundtrack ටික ගෙනාවා mediafire download කරගන්න. ගොඩක් ලස්සන Track ටිකක් තිය‍නවා ඔයාලත් දැන්ම Download කරන් අහන්න. මගේ හිතට අල්ලපු Track දෙක තුනක්ම තියනවා.. එ ටික මම Youtube එකෙන්  embed කරලා Post එකට ඇමුණුවා. ඒ ටිකත් බලන්න කෝ. එහෙනම් මම ගියා තවත් හොද Post එකකින් හම්‍බවෙමු....... අහ් කියන්නත් අමතක උනානේ. 2011 ලැබුවා වු වසර සාමය සතුට පිරි නව වසරක් වේවා! (මේ අවුරැද්දේ වත් comment එකක්, අඩුම තරමේ එක comment එකක් වත් වැටිවා!!) 

KeepVid Online YouTube Video Download කරන්න.

මම කලින් ලිපියක කිව්වානේ Youtube විඩියෝ Audio කරලා Download කරන්න පුලුවන් Site එකක් ගැන. අදත් ඒ වගේම විඩියෝ ඔන්ලයින් Download කරන්න පුලුවන් සයිට් එකක් ගැන තමයි කියන්න හදන්නේ. මේකේන් පුලුවන් You Tube Video Link එක දිලා ඔන්ලන්ම විඩියෝ එක Download කරගන්න. අපිට කැමති Format එකකින් Download කරගන්න පුලුවන්... සමහරැ youtube video එකක් download කරන්න කන කට්ට දැක්කහම මේක දාන්න හිතුනා :D...... (සයිට් එකට මේතනින් යන්න)

TuneUp Utilities 2011 AIO Pack

In this release collection of all versions, the installer types and locations TuneUp Utilities 2011. The archive has RePack, Portable, Silent Install version, as well as addons to the latest software updates 12/05/2010
TuneUp Utilities 2011 - A new version of a large set of various tools for tuning and optimizing the system. With this program you can clean the disks of dust, remove invalid entries from the registry and defragment it, optimize memory, manage startup permanently delete files from the disc with a special utility TuneUp Shredder (further recovery becomes impossible, even with special programs) , to recover deleted files, change the look of Windows, and much more.

මැක්සා HD පින්තුර සැට් එකක් ගෙනාවා!!

නියම Wallpapers ටිකක් ‍ගෙනාවා Download කරගන්න දැන්මම.
Details 


Screen Size : 1600x1200
File Size : 11.4 MB (11,967,149 bytes)